Advertisement collecting officer, Data entry jobs

En curso Publicado hace 7 años Pagado a la entrega
En curso Pagado a la entrega

අලුතින් ආරම්භ කරන ලද අප වෙබ් අඩවියේ, වෙළද දැන්වීම් එකතු කරන්නන් අවශ්‍ය කර ඇත. ඔබට කිරීමට ඇත්තේ, දැනට වෙනත් වෙබ් අඩවි වල හෝ පුවත් පත්වල තිබෙන වෙළඳ දැන්වීම් වල දුරකථන අංක වලට අමතා, ඔව්න්ගේ වෙළඳ දැන්වීම් අපගේ වෙබ් අඩවියේ පල කිරීමයි.

විශේෂයෙන්,

1) කාර්

2) විදුලි උපකරණ

3) ඇඳුම්

4) ජංගම දුරකථන

5) වෙනත්

අපට අවශ්‍ය කරන්නේ දුරකථනය හරහා හොඳින් කතා කිරීමට හැකි, කාන්තා හෝ පිරිමි අයෙකුයි.

Marketing masivo

Nº del proyecto: #10484470

Sobre el proyecto

3 propuestas Proyecto remoto Activo hace 7 años

Adjudicado a:

gayanidassa

Hi, I am a Software Engineer. I have thorough knowledge in Microsoft office package, Data Entry and Internet searching. It may help me to do this project well. Kindly give me a pleasure to show my passion in wo Más

$27 USD en 30 días
(0 comentarios)
0.0